Displaying items by tag: Today's weather forecast

ඉරිදා, 26 පෙබරවාරි 2023 08:15

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Published in uncategorized
සිකුරාදා, 24 පෙබරවාරි 2023 08:37

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Published in uncategorized
බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 08:55

අද කාලගුණ නිවේදනය

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Published in uncategorized
සදුදා, 20 පෙබරවාරි 2023 08:58

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Published in uncategorized
සිකුරාදා, 17 පෙබරවාරි 2023 07:55

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අද (17) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Published in uncategorized
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website